Battleship Tamil Dubbed 720p Tamilrockers

බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් හට අරුත් බර දිනයක්.!! අද දින මා ඔබ වෙත රැගන ආවේ අලුත්ම Action, Drama. ඝණයට අයත් අනර්ඝතම තෙළඟු සිනපටයක්.! මුලින්ම මේ සඳහා මාගේ ස්තුතිය සඳුන් ධනුෂ්ක සහෝට පිරි නමනවා වෙන කෙනෙකු භාරගත් එකක් වුවත් මෙම චිත්‍රපටයේ ගුණාත්මක පිටපතක් අන්තර්ජාලයට නිකුත්වු පසු මා හට මෙය කිරිමට අනුබල දුන් නිසා.! හොඳයි මා අද දින ඔබ හමුවන්නේ මා විසින් පෙර උපසිරැසි කරනය කරන ලද Teraa Surroor (2016) ​හින්දි චිත්‍රපටයෙන් පසුව ​එනම් මේ මගේ 16 වන උපසිරැසි නිර්මාණය වෙනදා සේම ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නට කැමතියි ඔබගේ වටිනා අදහස් උදහස් පහතින් දක්වා යන ලෙසට.! එසේනම් අපි සිනමා පටයේ කතා වස්තුව දෙස සහ අනිකුත් තොරතුරු විමසා බලමු. මෙම සළරැව සඳහා අන්තර්ජාල චිත්‍රපට දත්ත ගොණුවේ imdb අගය 10 / 8.0 ක අගයක් ලැබි තිබෙනවා මෙම චිත්‍රපටය සඳහා වියදම ලෙස සටහන් වනුයේ ඇමරිකානු ඩොලර් මිලියන 6.2 ක් මෙම චිත්‍රපටයේ අදායම ලෙස සටහන් වනුයේ ඇමරිකානු ඩොලර් බිලියන 2.0 වශයෙන් දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 30 ක මුදලක්.!

Battleship Tamil Dubbed 720p Tamilrockers

මෙම සලරුව සඳහා රංගන දායකත්වය පිළිවලින් මහේෂ් බාබු. යන නළු නිළියන් විසින් සපයා තිබෙනවා එසේ නම් චිත්‍රපටයේ කතාව දෙස අවදානය යොමු කරමු. හර්ෂා නැමැති තරුණයෙක් ඔහු සිටිනවා කෝටි පතියෙකු වෙන රවීකාන්ත් ගේ එකම පුතා ඉතින් හර්ෂා කියන්නේ වෙන කෝටිපති තාත්තලා ඉන්න පුතාලා වගේ කෙනෙක් නෙවෙයි එයා හරිම වෙනස් නිතරම හිතන්නේ වැඩකරන්නේ සම්පූර්ණයෙන්ම වෙනස්ම ආකාරකට හරිම චාම් තමන්ගේ සමාගමේ වැඩ කරන සේවකයන්ට සලකන්නේ තමන්ගේ පවුලේ අයට වගේ එයාගේ අදහස තමයි අපි වගේම අපිට වැඩකරන අයත් දියුනු වෙන්න ඕන කියන එක. හර්ෂාගේ තාත්තා නම් මේවට ඒ හැටි කැමැත්තක් නෑ හැබැයි හර්ෂට කිසිම බලපෑමකුත් නෑ පුතේ ඔයාව තේරුම් ගන්න අමාරුයි කියනවා විතරයි හර්ෂා තාත්තගේ ව්‍යාපාර වැඩවලට සම්බන්ධ වෙන්නත් කැමති නෑ. මෙහෙම කාලය ගත වෙද්ද එක දවසක් හර්ෂාට හම්බෙනවා චාරු ශිලා කියලා ලස්සන ගෑණු ළමයෙක්ව ඉතින් එදා ඉදලා හර්ෂාගේ ජිවිතය සම්පූර්ණයෙන්ම එයාගේ ක්‍රමයට අනුවම වෙනත් මාර්ගයකට වැටෙනවා.දෙන්නට දෙන්නා ආදරෙත් කරනවා නමුත් චාරු ශිලා හර්ෂා කියන්නේ කෝටිපති රවිකාන්ත්ලේ පුතා බව දැනගත්ත මොහොතේදීම හර්ෂාගෙන් ඈත් වෙනවා නික්නම නෙවෙයි හර්ෂට හර්ෂාවත් එයාගැන නොදනනා දෙයක් ගැනත් කියලා තමයි ඈත් වෙන්නේ ඉතින් හර්ෂා එතනිස් පස්සේ ගෙදර අම්මා තාත්තා පවුලම තානකාලිකව අතඇරලා දුර බැහැරකට යනවා පඅන්තිමේදි හර්ෂා ජිවිත අවදානමකට පවා ලක්වෙනවා ඉතින් චාරු ඇයි හර්ෂා ගෙන් ඈත්වුනේ.? චාරු හර්ෂාට කියපු එයාවත් එයා ගැන නොදන්න දේ මොකද්ද. My Grandmas Basement Jarren Benton Downloads more. ? හර්ෂා දුර බැහැරකට ගියේ ඇයි.?

ඇත්තටම හර්ෂා මොනවද කරන්න ගියේ.? චාරුයි හර්ෂයි නැවත එකතු වෙයිද.? මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දැනගන්නට නම් චිත්‍රපටය නරඹාම සිටින්නට යැයි යොජනා කරමින් තවත් අලුත්ම සලරුවක් සමඟින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමු ගන්නවා ඔබ සැමට තෙරුවන් සරණයි! (මෙම චිත්‍රපටය සඳහා 500 MB ඩිරෙක්ට් ලින්ක් සහ ටොරෙන්ට් ලින්ක් අපගේ අලුත්ම බයිස්කෝප්-උපසිරැසි-සදහා-ටොරන්ට්-ලින්ක් යන අඩවි තුලින් ලබා ගැනිමට පුලුවන් ) උපසිරසි වල කාල රාමු සම්බන්ධව මතු වූ ගැටළුව නිවැරදි කර ඇත.

Durable Software Dura Print Software. Chanooranu – Mufti Kannada Movie Songs Lyrics by admin 30. November 2017 Lyrics 0.bgm ringtones santhu straight forward full movie download hd 720p free download mufti film ringtone kannada mafti tamilrockers Kannada mafthi movie sister filing back ground music srikanta ondondsari song download.

Battleship Tamil Dubbed 720p Tamilrockers